Search

ඊයේ වික්ටෝරියාවේ කොරෝනා ආසාදිතයින් 16,016ක්! NSW ප්‍රාන්තයෙන් 20,148ක්!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 16,016ක් හමුව ඇත.

මරණ 20 ක් ද වාර්තා විය​.

මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 217,505කි.

ඊයේ දිනයේදී (21) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 39,179ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 27,051 ක් ලබා දී තිබේ.

https://twitter.com/VicGovDH/status/1484645956935364611?s=20

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (21) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 20,148ක් වාර්තා වි තිබේ.

දැනට 2,762 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 204 දනෙකු දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 30 ක් වාර්තා විය​.

https://twitter.com/NSWHealth/status/1484647046980456448?s=20

මෙල්බන් සිඩ්නි නිවාස මිලට සිදුවන දේ!

වසරේ දෙවන පොලී අනුපාත කප්පාදුවෙන් පසු නිවාස හිමියන්ට සහනයක් ලැබුනද අනාගත ගැණුම්කරුවන්ට නිවාස මිල ඉහළ යාමේ අර්බුදයක් පවතින බව විශ්ලේෂකයින් පවසනවා.

Read More »