දකුණු ඔස්ටේ්‍රලියාවේ ලැව් ගිනි පාලනයට ගිය ගිනි නිවීම් භටයෙකු මරුට

FIRE

දකුණු ඔස්ටේ්‍රලියාවේ ලැව් ගිනි පාලනයට ගිය ගිනි නිවීම් භටයෙකු මියගොස් තිබෙනවා.

Lucindale ආසන්නයේ ගිනි නිවීම් භටයන් 150 කට ආසන්න පිරිසක් දරුණූ ලැව්ගින්නක් පාලනය කිරිමෙහි නිරතවී සිටින බව සඳහන්.

මේ සම්බන්ධයෙන් දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත අගමැති ස්ටීවන් මාර්ෂල් ද කණගාටුව පළකර තිබේ.

පසුගිය පැය 48 තුළදී කලාපයේ ලැව් ගිනි පැතිරයාම වේගවත් වී ඇත.

පවතින දැඩි උණුසුම් කාළගුණ ඊට හේතුවයි.

https://www.9news.com.au/national/sa-bushfires-one-firefighter-dead-another-injured-in-south-australia-bushfires/8eec8e8f-566f-4bfa-9cd2-8ab8aa9f843a

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »