Flinders Street දුම්රිය ස්ථානයේදී සිවිල් වැසියෙකුට පහරදුන් පොලිස් නිළධාරියෙකුට චෝදනා

මෙල්බන් Flinders Street දුම්රිය ස්ථානයේදී ප්‍රසිද්ධියේ සිවිල් වැසියෙකුට පහරදුන් පොලිස් නිළධාරියෙකුට එරෙහිව චෝදනා ගොණු කර තිබෙනවා.

පසුගිය වසරේ සැප්තැම්බර් 22 වනදායි මෙම පහරදීම සිදුවී තිබුණේ.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේච්චන එල්ල වී තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සහ දූෂණ මර්දන කොමිම විසින් සිදුකල ඒකාබද්ධ පරීක්ෂණයකට අනුවයි මෙම පියවර ගෙන ඇත්තේ.

චෝදනා 03 ක යටතේ අදාළ පොලිස් නිළධාරියාට එරෙහිව නඩු පවරන බව වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය පවසනවා.

https://www.9news.com.au/national/victoria-police-officer-charged-over-alleged-assault-on-member-of-the-public-at-flinders-station-last-year/9da6c9f1-2f17-4489-9bbd-010e59219c43

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »