වික්ටෝරියා Skilled Visa වැඩසටහනට තවත් රැකියා වෘත්තීන් කිහිපයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2021-22 වර්ෂයට අදාළ Skilled Visa වැඩසටහන යටතේ තවත් රැකියා වෘත්තීන් කිහිපයක් එකතු කර තිබෙනවා.

190 සහ 491 යන වීසා උප කාණ්ඩ සඳහායි එම වෘත්තීන් ඇතුළත් කර ඇත්තේ.

මේ අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ නව ක්ෂේත්‍ර ගණනාවක්ම Skilled Visa වැඩසටහනට අන්තර්ගත කර තිබීම විශේෂත්වයක්.

ඉන් බහුතර වෘත්තීන් සංඛ්‍යාවක් සෞඛ්‍ය රසායනාගාර සේවාවන්ට අදාළ වනවා.

for both the subclass 190 and 491 visas :

  • Occupational Therapists – 252411
  • Social Workers – 272511
  • Clinical Psychologists – 272311
  • Psychologists (NEC) – 272399
  • Hospital Pharmacists – 251511
  • Physiotherapists – 252511
  • Medical Laboratory Scientists – 234611

For the subclass 491 visa only :

  • Enrolled Nurse – 411411 (Rural and regional public aged care settings only)

https://liveinmelbourne.vic.gov.au/news-events/news/2022/changes-to-the-health-target-sector

Today’s Top Stories 2024.04.18

පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක් බාලි වෙත යන සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් පිළිකාවකට ප්‍රතිකාරයක් අත්හදා බැලීම ඔස්ට්‍රේලියාවෙන් ඇරඹෙයි වැටුප් සමග වැඩියෙන් නිවාඩු ගැනීමට හැකි නව යෝජනාවක් ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

Read More »

දේව මෙහෙය අතර පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් පළමු වරට විශේෂ ප්‍රකාශයක්

අන්තර්ජාලය ඔස්සේ විකාශය වෙමින් තිබූ දේව මෙහෙය අතර තමාට පිහියෙන් අනිනු ලැබූ තරුණයාට සමාව දෙන බව මාරි එම්මානුවෙල් රදගුරුතුමා පවසනවා.

Read More »

පිහි ඇනුමෙන් පසු විවෘත වූ Westfield සාප්පු සංකීර්ණයේ වෙළඳසැල් හිමිකරුවන්ට සහනයක්

6 දෙනෙකුට ජීවිත අහිමි කළ පිහි ඇනුමෙන් පසු පළමු වරට සිඩ්නි බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණය අද පෙරවරු 11ට විවෘත කෙරුණා.

Read More »