වනිදු හා චමීර වසරේ එක්දින සංචිතයට – AusLanka TV – Australian News for the Sri Lankan community

වනිදු හා චමීර වසරේ එක්දින සංචිතයට

වනිදු හා චමීර වසරේ එක්දින සංචිතයට

අන්තර්ජාතික ක්‍රිකට් සභාව නම් කළ 2021 වසරේ ලෝක එක්දින ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඇතුළත්ව සිටිනවා.

වනිඳු, අන්තර්ජාතික ක්‍රිකට් සභාව නම් කළ 2021 වසරේ ලෝක විස්සයි 20 ක්‍රිකට් කණ්ඩායමටත් ඇතුළත්.

මෙම කණ්ඩායමේ නායකයා ලෙස ලෝක විස්සයි2 0 පිලේ නායක පකිස්තාන පිතිකරු බාබර් අසාම් නම් කිරීම කැපී පෙනෙනවා.

ICC 2021 වසරේ ලෝක එක්දින ක්‍රිකට් කණ්ඩායම:

පෝල් ස්ටර්ලින්, ජැන්නෙමන් මැලන්, බාබර් අසාම් (නායක), ෆකාර් අසාම්, රසී වෑන්ඩර්සන්, ශකීබ් අල් හසන්, මුෂ්ෆිකුර් රහීම්, වනිඳු හසරංග, මුෂ්ෆිකුර් රහමන්, සිමි සිං සහ දුෂ්මන්ත චමීර

COMMENTS