බටහිර ඔස්ටේ‍රලියා Skilled Visa වැඩසටහන සඳහා තවත් වෘත්තීන් රැසක් – AusLanka TV – Australian News for the Sri Lankan community

බටහිර ඔස්ටේ‍රලියා Skilled Visa වැඩසටහන සඳහා තවත් වෘත්තීන් රැසක්

බටහිර ඔස්ටේ‍රලියා Skilled Visa වැඩසටහන සඳහා තවත් වෘත්තීන් රැසක්

බටහිර ඔස්ටේ‍රලියා ප්‍රාන්තයේ Skilled Visa වැඩසටහන සඳහා තවත් වෘත්තීන් රැසක් එක් කර තිඛෙනවා.

ගුරු වෘත්තියට අදාළ රැකියා ගණනාවක් ඊට අන්තර්ගතයි.

එමෙන්ම ​Sales and Marketing Manager ආදී නව වෘත්තීන් රැසක්ද නවතම ලේඛණයට ඇතුළත් කර තිඛෙනවා.

190 වීසා කාණ්ඩය යටතේ Skilled Nominated visa ලෙස සහ 491 වීසා කාණ්ඩය යටතේ Skilled Work Regional වීසා ලෙසයි මෙම ලේඛණ ක්‍රියාත්මක වන්නේ.

මේ පිළිබඳ වැඩිදුර විස්තර පහතින් :

https://www.migration.wa.gov.au/services/skilled-migration-western-australia/occupation%20lists?fbclid=IwAR3gWiicVbAZPWV-PzVE258wgDHPvOPMS0km-5jg7P86zZ_6KEQcTMWpmY8

COMMENTS