Coles විසින් iPhone අලුත්වැඩියා කර නවතම දුරකථන ලෙස අලෙවි කිරීම නැවතත්

Coles විසින් ඇපල් ජංගම දුරකථන අලුත්වැඩියා කර නවතම දුරකථන ලෙස අලෙවි කිරීමේ වැඩපිළිවෙල නැවතත් ආරම්භ කර තිබෙනවා.

මේ අනුව ලබන 26 වනදා සිට 64 GB  අයි ෆෝන් 08 S වර්ගයේ දුරකථනයක් ඩොලර් 279 කටත් – 64 GB අයි ෆෝන් XRs දුරකථනයක් ඩොලර් 499 කටත් අලෙවි කෙරෙනු ඇති.

Unlocked වර්ගයේ ජංගම දුරකථන මෙහිදී අලෙවි කිරීමට නියමිත බවයි Coles නිවේදනය කලේ.

පාසල් වාරය යළි ආරම්භ කිරීමට නියමිතවීමත් සමග සිසුන්ට දුරකථනයක් ලබාදීමට දෙමව්පියන් පොළඹවාලීම මෙහි ප්‍රධාන අරමුණක් වී තිබෙනවා.

මෙහිදී අලෙවි කෙරෙනුයේ සොරකම් නොකළ දුරකථන බවට ද Coles විසින් සහතික වී තිබෙනවා.

https://www.9news.com.au/national/coles-refurbished-iphone-sale-returns-in-back-to-school-push/6d6a761e-6255-411a-9f74-408bf1d148cb

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »