
IELTS පරීක්ෂණය සඳහා සහභාගී වන්නන්ට මෙම වසරේ මුල් භාගයේ සිට නිවසේ සිටම Online තාක්ෂණය ඔස්සේ එයට පෙනී සිටීමට අවස්ථාව උදා වනවා.
මෙම IELTS Online ක්‍රමය ඔස්සේත් සාමාන්‍යයෙන් සිදු කෙරෙන Listening, Reading, Writing සහ Speaking යන පරීක්ෂණ කොටස් 04 ම ආවරණය කෙරෙනු ඇති.
පුහුණු IELTS පරීක්ෂකයින් විසින් online තාක්ෂණය ඔස්සේ මුහුණට මුහුණ සිදු කරන Speaking පරීක්ෂණය එයට ඇතුලත්.

මේ ඔස්සේ අපේක්ෂකයින්ට ඉක්මනින් ප්‍රතිඵලද ලබාගත හැකියි.
අපේක්ෂකයින්ව එම පරීක්ෂණය සිදු වන අවස්ථාවේදීම පරීක්ෂකයකුට නිරීක්ෂණය කිරීමට හැකි වන පරිදි ඒකාබද්ධ වීඩියෝ ඇමතුම් මෘදුකාංගයක් ද සකසා තිබනවා.

COMMENTS