
අලු බඳුන තරගාවලිය අවසානයේ හෝබාට් හි හෝටලයක සාදයක් දැමූ ඔස්ටේ්‍රලියානු සහ එංගලන්ත ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට පොලිසිය විසින් අවවාද කර තිබෙනවා.
ඒ ඔවුන් බීර පානය කරමින් ශබ්ද නගා කටයුතු කිරීම හේතුවෙනුයි.
තරගාවලි ජය සැමරීම සඳහා තමන් කටයුතු කරමින් සිටි බවයි ඔස්ටේ්‍රලියානු ක්‍රීඩකයන් සඳහන් කර තිබුණේ.

Joe Root, Jimmy Anderson, Graham Thorpe (England’s assistant coach), Nathan Lyon, Alex Carey and Travis Head ඒ අතර වුණා.
කෙසේවෙතත් මොවුන්ට එරෙහිව කිසිදු චෝදනාවක් ගොණු නොකරන බවයි පොලිසිය සඳහන් කලේ.

video : https://www.facebook.com/9NewsMelbourne/videos/4901686359896085