VIDEO : හෝටලයක සාද දැමූ ඔස්ටේ්‍රලියා – එංගලන්ත ක්‍රීඩකයන්ට අවවාද

අලු බඳුන තරගාවලිය අවසානයේ හෝබාට් හි හෝටලයක සාදයක් දැමූ ඔස්ටේ්‍රලියානු සහ එංගලන්ත ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට පොලිසිය විසින් අවවාද කර තිබෙනවා.

ඒ ඔවුන් බීර පානය කරමින් ශබ්ද නගා කටයුතු කිරීම හේතුවෙනුයි.

තරගාවලි ජය සැමරීම සඳහා තමන් කටයුතු කරමින් සිටි බවයි ඔස්ටේ්‍රලියානු ක්‍රීඩකයන් සඳහන් කර තිබුණේ.

Joe Root, Jimmy Anderson, Graham Thorpe (England’s assistant coach), Nathan Lyon, Alex Carey and Travis Head ඒ අතර වුණා.

කෙසේවෙතත් මොවුන්ට එරෙහිව කිසිදු චෝදනාවක් ගොණු නොකරන බවයි පොලිසිය සඳහන් කලේ.

video : https://www.facebook.com/9NewsMelbourne/videos/4901686359896085

 

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »