ඔස්ට්‍රේලියාවෙන් මෙතෙක් වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය පසුගිය 13 දා

ඔස්ට්‍රේලියාවෙන් මෙතෙක් වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 50.7 ක් ඔන්ස්ලෝ නගරයෙන් වාර්තා වී තිබේ.

පසුගිය 13 වනදා බටහිර ඔස්ට්‍රේලියාවේ ඔන්ස්ලෝ නගරයෙන් වාර්තා වූ මෙම උෂ්ණත්වය 1962 වසරේ දකුණුදිග ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ඉහළම උෂ්ණත්වයට සමාන බව සඳහන්.

පසුගිය මාසයේ දී බටහිර ඔස්ට්‍රේලියාවෙන් විශාල ලැව්ගිනි ඇතිවීම් මීට හේතුවී ඇති බව වාර්තා වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පසුගිය 13 වනදා පස්වරු 02:26 ට මෙසේ ඉහළම උෂ්ණත්වය පිළිබඳ වාර්තාව සමවූ බව තහවුරු කර ඇත.

වසරේ මෙම කාලයේ දී ඔන්ස්ලෝහි සාමාන්‍ය උෂ්ණත්වය විය යුත්තේ  සෙල්සියස් අංශක 36.5ක් බව සඳහන් විය.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »