Search

T20 තරගාවලියකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන මාසයේ ඔස්ටේ්‍රලියාවට

පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන මාසයේදී ඔස්ටේ්‍රලියාවට පැමිණෙනවා.

පළමු තරගය පෙබරවාරි 11 වනදා සිඩ්නි හිදී පැවැත්වෙන අතර දෙවන තරගය 13 වනදා බි්‍රස්බන් හිදීයි පැවැත්වෙන්නේ.

03 වන තරගය 13 වනදා Carrara Oval හිදීත් 04 වන තරගය 18 වනදා ඇඩිලේඩ් හිදීත් පැවැත්වෙනවා.

අවසාන තරගය මෙල්බන් හිදී පැවැත්වෙන්නේ ලබන 20 වනදායි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් ඔස්ටේ්‍රලියානු සංචාරයකට එක්වන්නේ දීර්ඝ කලකට පසුවයි.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »