T20 තරගාවලියකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන මාසයේ ඔස්ටේ්‍රලියාවට

පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන මාසයේදී ඔස්ටේ්‍රලියාවට පැමිණෙනවා.

පළමු තරගය පෙබරවාරි 11 වනදා සිඩ්නි හිදී පැවැත්වෙන අතර දෙවන තරගය 13 වනදා බි්‍රස්බන් හිදීයි පැවැත්වෙන්නේ.

03 වන තරගය 13 වනදා Carrara Oval හිදීත් 04 වන තරගය 18 වනදා ඇඩිලේඩ් හිදීත් පැවැත්වෙනවා.

අවසාන තරගය මෙල්බන් හිදී පැවැත්වෙන්නේ ලබන 20 වනදායි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් ඔස්ටේ්‍රලියානු සංචාරයකට එක්වන්නේ දීර්ඝ කලකට පසුවයි.

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »