ජාතික කැබිනට් රැස්වීමක් අද – තවත් ක්ෂේත්‍ර රැසක සේවකයන්ට හුදකලා නීති ලිහිල් වන ළකුණු

කොවිඩ් ආශ්‍රිතයන් බවට පත්වූ තවත් ක්ෂේත්‍ර රැසක සිටින සේවකයන්ටද සේවයට වාර්තා කිරීම සඳහා අවසර දීම කෙරෙහි ෆෙඩරල් රජයේ අවධානය යොමුවී තිබෙනවා.

ප්‍රවාහන සහ logistics සේවකයන්ට එහිදී ප්‍රමුඛතාවය හිමිවනු ඇති.

දැනට අඩාලව පවතින සැපයුම් ජාල යථා තත්වයට පත් කිරීමයි එහි අරමුණ වන්නේ.

රැපිඩ් පරීක්ෂණයක් පමණක් සිදුකිරීමෙන් අනතුරුව නැවතත් සේවයට වාර්තා කිරීම සඳහා අවසර දීමටයි ෆෙඩරල් රජයේ අවධානය යොමුවී ඇත්තේ.

ප්‍රවාහන සහ logistics ක්ෂේත්‍රවල සේවකයන්ගෙන් සියයට 20 ත් 50 ත් අතර පිරිසක් මේ වනවිට කොවිඩ් ආසාධිතයන් හෝ ආශ්‍රිතයන් බවට පත්වී හුදකලා කර සිටින බවටයි වාර්තා පළවන්නේ.

අද පැවැත්වෙන ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධ අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.

https://7news.com.au/lifestyle/health-wellbeing/jobless-could-fill-essential-worker-roles-c-5273432?fbclid=IwAR0weCAYz9QOfTeGNL_DtngCG7LGJt1HucsIBxFwU4AnV8M0TKmGGlJW4bY

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »