ඊයේ වික්ටෝරියාවේ කොරෝනා ආසාදිතයින් 40,127ක්! NSW ප්‍රාන්තයෙන් 34,759ක්!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 40,127 ක් හමුව ඇත.

මරණ 21 ක් ද වාර්තා විය​.

මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 209,715 කි.

ඊයේ දිනයේදී (11) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 61,630 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 24,547 ක් ලබා දී තිබේ.

https://twitter.com/VicGovDH/status/1481023121268551680?s=20

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (11) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 34,759 ක් වාර්තා වි තිබේ.

දැනට 2,242 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 175 දනෙකු දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 21 ක් වාර්තා විය​.

පසුගිය පැය 24 තුළදී COVID පරීක්ෂණ 134,411 ක් සිදු කර ඇත.

https://twitter.com/NSWHealth/status/1481023208359084037?s=20

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »