කොවිඩ් වැළඳී දින 30 ක් තුළ යළි ආශ්‍රිතයෙකු වුවහොත් නිරෝධායනයක් අවශ්‍ය නෑ – වික්ටෝරියා සෞඛ්‍ය අංශ

කොවිඩ් ආසාධනය වී දින 30 ක් ඇතුළත නැවත වරක් ආශ්‍රිතයෙකු බවට පත්වුවහොත් නැවත වරක් නිරෝධායනය වීමට හෝ කොවිඩ් පරීක්ෂණයකට පෙනී සිටීමට අවශ්‍ය නොවන බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

එම දින 30 කාලය තුළදී රැකියා – අධ්‍යාපනය හෝ වෙනත් අවශ්‍යතා සඳහා පිටතට යාම සඳහා ද කිසිදු අවහිරයක් නොමැති බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

නිවසේදී සිදුකරන රැපිඩ් පරීක්ෂණ ප්‍රථිඵල සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත දැනුම්දීමේ විශේෂ ක්‍රමවේදයක් දැන් ක්‍රියාත්මකයි.

එවැනි ආසාධිතයෙකු ඒ බව දැනුම්දීමෙන් පසු පිළිතුරු ලෙස යොමු කරන ඊ-මේල් පණිවිඩයේයි මෙම තොරතුරු අන්තර්ගත වන්නේ.

වයස 18 ට අඩු කිසියම් අයෙකු කොවිඩ් ආසාධිතයෙකු බවට පත්වුවහොත් පහත උපදෙස් අනුගමනය කල යුතු වනවා.

https://www.rch.org.au/kidsinfo/fact_sheets/Coronavirus_COVID-19/

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »