කොවිඩ් වැළඳීම වැළැක්වීම සඳහා මවක් පුත්‍රයා මෝටර් රථයේ පිටුපස දමා අගුලු දමයි

කොවිඩ් වෛරසය වැළඳීමෙන් වැළැක්වීම සඳහා සිය 13 හැවිරිදි පුත්‍රයා මෝටර් රථයේ පිටුපස දමා අගුලු දමා සිටි කාන්තාවක පිළිබඳ පුවතක් වාර්තා වනවා.

මෙම පුවත වාර්තා වන්නේ අමෙරිකාවේ ටෙක්සස් ප්‍රාන්තයෙනුයි.

Sarah Beam නම් 41 හැවිරිදි මෙම කාන්තාව කොවිඩ් පරීක්ෂණයක් සඳහා මධ්‍යස්ථානයක් වෙත ගොස් තිබෙනවා.

එහෙත් මෝටර් රථයෙන් පිටතට දරුවා ගැනීම ඇය විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ වෛරසය වැළඳෙනු ඇතයි බියෙන් බවටයි අමෙරිකා වාර්තා සඳහන් කලේ.

හිංසන චෝදනා මත මෙම කාන්තාවට එරෙහිව අමෙරිකානු බළධාරීන් විසින් විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

https://www.news.com.au/lifestyle/real-life/news-life/mum-accused-of-locking-covid-positive-son-in-car-boot/news-story/d2e440f29368997f77eba5c6cc2dc302?utm_campaign=EditorialSB&utm_source=news.com.au&utm_medium=Facebook&utm_content=SocialBakers

LPL තරඟාවලියේ සන්නාම තානාපති ධුරය මයිකල් ක්ලාක්ට

2015 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ( LPL 2024) තරගාවලියේ සන්නාම තානාපති ලෙස පත් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »