දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත අගමැතිගේ දියණියට කොවිඩ් – අගමැති හුදකලා කෙරේ

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත අගමැති ස්ටීවන් මාර්ෂල් හුදකලා කර තිබෙනවා.

ඒ ඔහුගේ දියණිය කොවිඩ් ආසාධිත බවට හෙළිවීමත් සමගයි.

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී අගමැතිවරයා දියණියද සමග රාත්‍රී ආහාරය ගෙන තිබු අතර ඒ අනුවයි ඔහු සමීප ආශ්‍රිතයකු බවට පත්ව ඇත්තේ.

ස්ටීවන් මාර්ෂල් ඊයේ රාත්‍රියේ පී සී ආර් පරීක්ෂණයකටද ලක් කර තිබෙනවා.

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ කොවිඩ් නීතිවලට අනුව අගමැතිවරයා දින 07 ක් හුදකලාව සිටිය යුතු වනවා.

https://www.9news.com.au/national/coronavirus-sa-update-south-australia-records-4274-new-covid19-cases-amid-food-shortage-fears/c17cd1a1-1c41-4461-aeb6-792763f83f9c

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »