කොවිඩ් සහන මුදල් ක්‍රමවේදයට සංශෝධන කිහිපයක්

DOLLAR-MONEY.

කොවිඩ් සහන මුදල් පිරිනමන ක්‍රමවේදයට ෆෙඩරල් රජය විසින් සංශෝධන කිහිපයක් සිදුකර තිබෙනවා.

ලබන 18 වනදා සිට එය බලාත්මක වනු ඇති.

කොවිඩ් වැළඳීමෙන් – ආශ්‍රිතයෙකු බවට පත්වීමෙන් හෝ ආසාධිතයෙකු රැකබලා ගැනීමට සිදුවීමෙන් රැකියාවට යාමට නොහැකි වූ පුද්ගලයන්ට සතියකට පැය 20 කට වඩා රැකියා පැය ගණනක් අහිමිවුවහොත් දැනට ලබාදෙන ඩොලර් 750 ක දීමනාව එලෙසින්ම හිමිවනවා.

කෙසේවෙතත් දින 07 ක් තුළදී කොපමණ රැකියා කාලයක් අහිමිවී ඇතිදැයි විමසා බැලීමට නියමිතයි.

පැය 19 ක් දක්වා රැකියා පැය ගණනක් අහිමිවූ පුද්ගලයන්ට හිමිවන මුදල ඩොලර් 450 ක්.

මෙතෙක් පී සී ආර් පරීක්ෂණ ප්‍රථිඵලය පමණක් පිළිගැණුනු නමුත් ලබන සඳුදා සිට රැපිඩ් ඇන්ටිජන් වාර්තාවද පිළිගැනීමටයි ෆෙඩරල් රජය තීරණය කර ඇත්තේ.

Centrelink හරහායි මෙම සහන මුදල් වෙනුවෙන් ඉල්ලුම් කල යුතු වන්නේ.

https://www.9news.com.au/national/coronavirus-australia-update-federal-government-announces-changes-to-pandemic-disaster-leave-payment/96c3f1d7-cb4a-40be-91cc-170e668fd0e4

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »