ඔස්ටේ්‍රලියාව පුරා සුපිරි වෙළඳසැල් ගණනාවක ටොයිලට් පේපර් හිගයක්

කොවිඩ් තත්වය හමුවේ සේවකයන් විශාල පිරිසක් හුදකලා කිරීමත් සමග ඔස්ටේ්‍රලියාව පුරා සුපිරි වෙළඳසැල් ගණනාවක තවදුරටත් භාණ්ඩ හිගයක් පවතිනවා.

එළවලු – පළතුරු – මස් මෙන්ම ටොයිලට් පේපර් වැනි දෑ ඒ අතරින් ප්‍රමුඛයි.

කෙසේවෙතත් පාරිභෝගිකයන් ප්‍රමාණය ඉක්මවා මිළදී ගැනීමකට වඩා සැපයුම්වල අඩුවක් මෙලෙස දක්නට ලැබෙන බවයි Coles සහ Woolworths යන ආයතන දෙකම පවසන්නේ.

මෙම ආයතන දෙකම මේ වනවිට මස් ඇතුලු නිෂ්පාදන කිහිපයක් මිළදී ගත හැකි ප්‍රමාණයන් සීමා කර තිබෙනවා.

සේවක හිගය හමුවේ ඩිලිවරි සේවා සඳහා ද බාධා පැමිණ ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

https://www.9news.com.au/national/coronavirus-updates-supermarket-supply-chains-coles-woolworths-aldi/9d354d62-117b-4d81-b879-ec5f4ebb02d5

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »