Breaking: පළමු වරට ඔස්ටේ්‍රලියාවෙන් දිනයක කොවිඩ් ආසාධිතයන් 100,000 ඉක්මවයි

breaking

කොවිඩ් වසංගතය ආරම්භවීමෙන් පසු පළමු වරට ඔස්ටේ්‍රලියාවෙන් එක් දිනයකදී වාර්තා වූ කොවිඩ් ආසාධිතයන් ගණන ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා.

ප්‍රාන්ත 07 කින් වාර්තා වී ඇති කොවිඩ් ආසාධිතයන් ගණන එක් ලක්ෂ 16 දහස් 024 ක්.

ඊයේ දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආසාධිතයන් 51,356 ක් ද නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ආසාධිතයන් 45,098 ක් ද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් ආසාධිතයන් 11,174 ක් ද සටහන්වුණා.

දකුණු ඔස්ටේ්‍රලියාවෙන් 4,274 ක් – ටස්මේනියාවෙන් 2,223 ක් – ACT ප්‍රාන්තයෙන් 1,305 ක් – Northern Territory ප්‍රාන්තයෙන් ආසාධිතයන් 594 ක් ද ඊයේ රෝගීන් අතර වනවා.

බටහිර ඔස්ටේ්‍රලියා සංඛ්‍යාලේඛණ නිකුත්වීමට නියමිතයි.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »