ෆෙඩරල් භාණ්ඩාගාරික ජොෂ් ෆ්‍රයිඩන්බර්ග් ට කොවිඩ්

ෆෙඩරල් භාණ්ඩාගාරික ජොෂ් ෆ්‍රයිඩන්බර්ග් ට කොවිඩ් 19 වෛරසය වැළඳී තිබෙනවා.

මේ වනවිට ඔහු සහ පවුලේ සියලු සාමාජිකයන් හුදකලා කර ඇති බව සඳහන්.

ජොෂ් ෆ්‍රයිඩන්බර්ග් ට වැළඳී ඇත්තේ කුමන වෛරස් ප්‍රභේදය දැයි මේ දක්වා තහවුරු වී නැහැ.

එමෙන්ම ඔහුට වෛරසය වැළඳුණේ කෙසේද යන්න පවා තවමත් අවිනිශ්චිත බවටයි වාර්තා පළවන්නේ.

නියෝජ්‍ය අගමැති බාර්නබි ජොයිස් සහ ආරක්ෂක ඇමති පීටර් ඩට්න් ද මීට පෙර කොවිඩ් ආසාධිතයන් ලෙස හඳුනාගැණුනා.

https://7news.com.au/travel/coronavirus/josh-frydenberg-tests-positive-to-covid-c-5224042

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »

වෙනස් කළ Student Visas නීති ගැන ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් විශේෂ පැහැදිළි කිරීමක්

Visitor Visa සහ Student Visas වෙනුවෙන් නව නීති ක්‍රියාත්මක කිරීමේ අරමුණ නීති විරෝධී සහ අනවසර සංක්‍රමණ පාලනය කිරීම බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

Read More »