වසර 10 කට පසු ඔස්ටේ්‍රලියාවේ ශීතල අධිකම වසර පසුගිය වසරයි

වසර 10 කට පමණ පසු ඔස්ටේ්‍රලියාවේ ශීතල අධිකම වසර බවට පසුගිය වසර පත්වී තිබෙනවා.

එමෙන්ම 2016 වසරෙන් පසු ඉහළම වර්ෂාපතනයක් සටහන්වූ වසර ලෙසද 2021 සටහන් වන බවයි කාළගුණ අංශ සඳහන් කලේ.

ග්‍රීෂ්ම සෘතුව එළඹීමත් සමග සාමාන්‍යයෙන් වසර අවසානයේ නියං තත්වයක් ඇතිවීම ඔස්ටේ්‍රලියාවේ ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වනවා.

එහෙත් වසර 05 කට පසු මෙවර එවැනි තත්වයක් වාර්තා නොවීම විශේෂත්වයක්.

මීට ප්‍රධාන හේතුව ලෙස සැළකෙන්නේ ඔස්ටේ්‍රලියාවට බලපා තිබූ ලා නිනා දේශගුණ තත්වය බවයි කාළගුණ අංශ පෙන්වා දෙන්නේ.

පසුගිය වසරේදී වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත කිහිපයකින්ම සාමාන්‍ය ප්‍රමාණය ඉක්මවා වර්ෂාපතනය සටහන්වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »