Northern Territory එන්නත් නොගත් පුද්ගලයන්ට නිවාසවලින් පිටතට යාම තහනම්

Northern Territory වයස අවුරුදු 16 ට වැඩි මේ දක්වා එන්නත් නොගත් පුද්ගලයන්ට අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා අද පස්වරු 01 න් පසු නිවාසවලින් පිටතට යාම තහනම් කර තිබෙනවා.

ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය මයිකල් ගනර් නිවේදනය කලේ අත්‍යවශ්‍ය කරුණු 03 කට පමණක් ඔවුන්ට පිටතට යාමට අවසර දෙන බවයි.

කොවිඩ් පරීක්ෂණ හෝ එන්නත්කරණය වැනි වෛද්‍ය අවශ්‍යතා / අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිළයට ගැනීම සහ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට සහය දීම ඊට අයත්.

කෙසේවෙතත් නිවසේ සිට කිලෝමීටර් 30 කට වඩා යාමට වන්නේ අවසර ලැබෙන්නේ නැහැ.

රැකියා සඳහා පිටත්වයාම අත්‍යවශ්‍ය ඝනයට නම් කර නැහැ.

Hospitality සම්බන්ධ ස්ථාන (pubs and clubs, casinos, restaurants, cinemas, ticketed events) සඳහා යාමට අවශ්‍ය නම් එන්නත්කරණ බලපත්‍ර ක්‍රමයක් ද හඳුන්වාදි තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »

වෙනස් කළ Student Visas නීති ගැන ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් විශේෂ පැහැදිළි කිරීමක්

Visitor Visa සහ Student Visas වෙනුවෙන් නව නීති ක්‍රියාත්මක කිරීමේ අරමුණ නීති විරෝධී සහ අනවසර සංක්‍රමණ පාලනය කිරීම බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

Read More »