ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත 07 කින් ඊයේ කොවිඩ් ආසාධිතයන් 72,392 ක්

ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත 07 කින් ඊයේ දිනයේදී කොවිඩ් ආසාධිතයන් 72,392 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ සටහන්වූ කොවිඩ් ආසාධිතයන් ගණන 34,994 ක්.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් 21,997 දෙනෙකුද – ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් 10,332 දෙනෙකුද – දකුණු ඔස්ටේ්‍රලියාවෙන් 3,070 දෙනෙකුද ගතවූ පැය 24 තුළදී කොවිඩ් රෝගීන් ලෙස වාර්තා වුණා.

ටස්මේනියාවේ 751 දෙනෙකුද ACT ප්‍රාන්තයේ 992 දෙනෙකුද වාර්තා වී තිබෙනවා.

Northern Territory 256 දෙනෙකුද ඊයේ කොවිඩ් ආසාධිතයන් අතරට අයත්.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »