Just In : අද මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා hospitality ස්ථානවලට නව රෙගුලාසි

අද මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා ප්‍රාන්තයේ ගෘහස්ථ විනෝද කටයුතු සහ hospitality සම්බන්ධ ස්ථාන සඳහා නැවතත් රෙගුලාසි පණවා තිබෙනවා.

ඒ අනුව එම ස්ථානවලට වර්ග මීටර 02 හි නීතිය යළිත් බලාත්මක වනු ඇති.

සිනමා ශාලා සහ රංග ශාලාවලදී පුද්ගලයන් සියලු දෙනා මුව ආවරණ පැළඳ සිටින්නේ නම් ඔවුන් මෙම නීතියෙන් නිදහස් වනවා.

පී සී ආර් පරික්ෂණයකට යොමුවන සෑම වික්ටෝරියානුවන් 03 දෙනෙකුගෙන් එක් අයෙකු කොවිඩ් ආසාධිත බවට හෙළිවීමත් සමග මෙම තීරණය ගත් බවයි ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මාර්ටින් ෆොලී සඳහන් කලේ.

මේ අතර ප්‍රාන්තවාසීන් අතර නොමිළයේ බෙදා දීම සඳහා ලබාදෙන රැපිඩ් කට්ටල භාවිත කල යුතු ආකාරය පිළිබඳ උපදෙස් ඇතුළත් රෙගුලාසි මාලාවක් නිකුත් කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කලා.

https://www.9news.com.au/national/australia-breaking-news-live-coronavirus-updates-djokovic-visa-bungle-rapid-tests-new-cases-omicron-headlines-january-6-2022/8bed5701-eae7-40e3-b3cd-6edf3e1becb6

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

කැන්බරා සහ හෝබාට් හිදී 3399ක් නිරුවතින් පිහිනයි

කැන්බරාහි බර්ලි ග්‍රිෆින් විලෙහි වාර්ෂිකව සිදු කරනු ලබන ශීත සෘතු නිරුවත් පිහිනීම සඳහා මෙවර වාර්තාගත පුද්ගලයන් පිරිසක් එක්ව තිබෙනවා.

Read More »