Coles වෙතින් මස් නිෂ්පාදන මිළදී ගැනීමේදී සීමා

සිය සුපිරි වෙළඳසැල්වල අලෙවි කරන ඇතැම් ද්‍රව්‍යයන් හි නිෂ්පාදන සීමා කිරීමට Coles තීරණය කර තිබෙනවා.

කොවිඩ් තත්වය හමුවේ සේවක හිගය ඊට හේතුවයි.

බටහිර ඔස්ටේ්‍රලියාව හැර අනෙකුත් සියලු ප්‍රාන්ත සඳහා එය අදාළ වන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මේ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මස් ආශ්‍රිත නිෂ්පාදන සීමා කිරීමට නියමිතයි.

එමෙන්ම මිළදී ගැනීම් සඳහා සීමා පැණවීමටද Coles තීරණය කර තිබෙනවා.

අද සිට එක් පාරිභෝගිකයෙකුට මිළදී ගත හැකි උපරිම සංඛ්‍යා පහත පරිදියි.

minced meat – two packs

chicken breast or thighs – two packs

sausages – two packs

https://www.7news.com.au/business/retail/coles-reintroduces-product-limits-as-staff-shortages-hit-meat-industry-supply-chains-c-5195678

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »