සිඩ්නි – මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක සුපිරි වෙළඳසැල්වල ආහාර හිගයක්

කොවිඩි ආසාධිතයන් ඉහළයන වාතාවරණයකදී සිඩ්නි – මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක සුපිරි වෙළඳසැල්වල ආහාර හිගයක් නිර්මාණය වී තිබෙනවා.

එය සමස්ත ජනවාරි මාසය පුරාවටම පවතිනු ඇති බවටයි අනතුරු ඇගවෙන්නේ.

කොවිඩ් තත්වයත් සමග බොහෝ පිරිසක් නිරෝධායනය කිරීම හමුවේ නිෂ්පාදන අඩාලවී ප්‍රමාණවත් පරිදි සැපයුම් නොමැතිවීම මීට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

වැඩිම හිගයක් නිර්මාණය වී ඇත්තේ මස් ආශ්‍රිත නිෂ්පාදනවලයි.

එමෙන්ම නැවත වරක් ලොක්ඩවුන් කිරීම් සිදුකරනු ඇතැයි බියෙන් පාරිභෝගිකයන් විසින් ප්‍රමාණය ඉක්මවා මිළදී ගැනීම් සිදුකිරීමද මීට හේතුවක් බව සුපිරි වෙළඳසැල් හිමියන් පවසා තිබෙනවා.

https://www.9news.com.au/national/australians-warned-of-major-supermarket-food-shortages-amid-covid-chaos/1d4102d4-c87b-490e-b260-e309580f17e4

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »