ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත 06 කින් ඊයේ කොවිඩ් ආසාධිතයන් 64,641 ක්

ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත 06 කින් ඊයේ දිනයේදී කොවිඩ් ආසාධිතයන් 64,641 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ සටහන්වූ කොවිඩ් ආසාධිතයන් ගණන 35,054 ක්.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් 17,636 දෙනෙකුද – ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් 6,781 දෙනෙකුද – දකුණු ඔස්ටේ්‍රලියාවෙන් 3,493 දෙනෙකුද ගතවූ පැය 24 තුළදී කොවිඩ් රෝගීන් ලෙස වාර්තා වුණා.

ටස්මේනියාවේ 867 දෙනෙකුද ACT ප්‍රාන්තයේ 810 දෙනෙකුද ඊයේ කොවිඩ් ආසාධිතයන් අතරට අයත්.

කොවිඩ් වසංගතය ආරම්භවීමෙන් පසු ඔස්ටේ්‍රලියාවෙන් එක් දිනයකදී කොවිඩ් ආසාධිතයන් 50,000 ඉක්මවා වාර්තාවූ පළමු අවස්ථාව මෙයයි.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »