ඔස්ටේ්‍රලියාවෙන් ඔමික්‍රොන් තුරන්වන දිනය ගැන ඉගියක්

ඔස්ටේ්‍රලියාවෙන් වාර්තාවන ඔමික්‍රොන් ආසාධිතයන් ගණන ඉදිරි සති කිහිපයේදීත් මෙලෙසම අඛණ්ඩව වැඩිවනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අගවනවා.

කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසු එක් දිනයකදී මෙරටින් සටහන්වු වැඩිම කොවිඩ් ආසාධිතයන් ගණන ගතවූ පැය 24 තුළ සටහන්වූයේ රෝගීන් 47,738 ක් ලෙසයි.

සෞඛ්‍ය අංශ පවසන්නේ පළමුවෙන් සිඩ්නි නගරය ඔමික්‍රොන් ආසාධිතයන් වැඩිම තත්වයට පත්ව ක්‍රමයෙන් අඩුවනු ඇති බවයි.

අනතුරුව මෙල්බන් ඇතුලු සෙසු නගරවල තත්වයද එලෙසින්ම ඉහළගොස් අඩුවනු ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය පළමුවෙන් හඳුනාගත් දකුණු අප්‍රිකාවේ සහ සීඝ්‍ර පැතිරීමක් පෙන්නුම් කරන මහා බි්‍රතාන්‍යයේ මේ වනවිට එම ආසාධිතයන් ගණන ක්‍රමයෙන් අඩුවෙමින් පවතින තත්වයකුයි දක්නට ලැබෙන්නේ.

https://www.9news.com.au/national/coronavirus-australia-update-when-will-australia-reach-peak-of-omicron-covid19-cases-new-data-south-africa-shows-case-decrease/b89bbd89-6fa5-4068-ae84-4d1ceb05700c

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »