Search

වික්ටෝරියාවාසීන්ට සුභ ආරංචියක් – රැපිඩ් කට්ටල මිලියන 34 ක් නොමිළයේ බෙදයි

රැපිඩ් ඇන්ටිජන් කට්ටල මිලියන 34 ක් නොමිළයේ බෙදා හැරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කලේ ඒවා ලබාදීම සම්බන්ධ සියලු තොරතුරු ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවයි.

රෝග ලක්ෂණ නොමැති කිසිවෙකුත් පී සී ආර් පරීක්ෂණ වෙත යොමු නොවිය යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

එවැනි පුද්ගලයන් රැපිඩ් පරීක්ෂණයක් සිදුකර ගැනීම ප්‍රමාණවත් බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටිනවා.

පසුගියදා අගමැති ස්කොට් මොරිසන් කියාසිටියේ රැපිඩ් ඇන්ටිජන් කට්ටල නොමිළයේ ලබාදීමය මෙම අවස්ථාවේ සැලසුමක් නොමැති බවයි.

https://twitter.com/VicGovDH/status/1478163856849469440?s=20

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතයේ දැවැන්ත පාඩුවක් ගැන පළමු වරට අනාවරණයක්

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සාපේක්ෂව දෙගුණයකින් පමණ මිලෙන් අධික වන බව නවතම වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා.

Read More »

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »