බටහිර ඔස්ටේ්‍රලියා මුහුණු ආවරණ රෙගුලාසි සිකුරාදා දක්වා දීර්ඝ කරයි

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ ගෘහස්ථ කටයුතුවලදී මුහුණු ආවරණ පැළඳීම ලබන සිකුරාදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ සමාජයෙන් තවත් ඩෙල්ටා ප්‍රභේද ආසාධිතයන් දෙදෙනෙකු වාර්තාවීමත් සමගයි.

මේ අතර කලින් නිවේදනය කර තිබූ පරිදි හෙට දිනයේදී Hospitality ක්ෂේත්‍රයට අදාළ රෙගුලාසි ලිහිල් කිරීමක් සිදුවන බව පර්ත් බළධාරීන් සඳහන් කරනවා.

හෙට උදාසන 06 සිට අවන්හල්වල අසුන් ගත හැකි උපරිම සංඛ්‍යාවේ සහ නර්තනයේ යෙදිය හැකි ධාරිතාවය ඉවත් කෙරෙනු ඇති.

මීට අමතරව පොදු ස්ථානවල කොවිඩ් මර්දන රෙගුලාසි දැඩි කෙරෙන අතර අනවසරයෙන් පැමිණෙන්නන්ට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මකයි.

https://www.abc.net.au/news/2022-01-03/perth-covid-restrictions-extended-after-more-delta-covid-19-case/100735582

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »