
බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ ගෘහස්ථ කටයුතුවලදී මුහුණු ආවරණ පැළඳීම ලබන සිකුරාදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
ඒ සමාජයෙන් තවත් ඩෙල්ටා ප්‍රභේද ආසාධිතයන් දෙදෙනෙකු වාර්තාවීමත් සමගයි.
මේ අතර කලින් නිවේදනය කර තිබූ පරිදි හෙට දිනයේදී Hospitality ක්ෂේත්‍රයට අදාළ රෙගුලාසි ලිහිල් කිරීමක් සිදුවන බව පර්ත් බළධාරීන් සඳහන් කරනවා.

හෙට උදාසන 06 සිට අවන්හල්වල අසුන් ගත හැකි උපරිම සංඛ්‍යාවේ සහ නර්තනයේ යෙදිය හැකි ධාරිතාවය ඉවත් කෙරෙනු ඇති.
මීට අමතරව පොදු ස්ථානවල කොවිඩ් මර්දන රෙගුලාසි දැඩි කෙරෙන අතර අනවසරයෙන් පැමිණෙන්නන්ට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මකයි.

https://www.abc.net.au/news/2022-01-03/perth-covid-restrictions-extended-after-more-delta-covid-19-case/100735582