ඔස්ට්‍රේලියානු රජය රැපිඩ් ඇන්ටිජන් කට්ටල මිලියන 84 ක් ඇණවුම් කරයි

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල මිලියන 84 ක් ඇණවුම් කර ඇත.

ප්‍රාන්තවලට තවත් පරීක්ෂණ කට්ටල සැපයුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg පැවසීය.

රැපිඩ් ඇන්ටිජන් කට්ටල නොමිළයේ ලබාදීම මෙම අවස්ථාවේදී සිදුකල නොහැකි බව අගමැති ස්කොට් මොරිසන් පවසනවා.

එමගින් ඒවා නිෂ්පාදන සමාගම් කඩා වැටිය හැකි බවයි ඔහු කියාසිටියේ.

ගතවූ පැය 24 තුළදී ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත 06 කින් වාර්තා වූ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 37,152 ක්.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »