Search

2021 දී ලොව පුරා ශ්‍රී ලංකා නාමය ඉහළටම එසවූ ලාංකිකයන්

ගතවූ 2021 වසරේදී ශ්‍රී ලාංකිකයන් රැසක් ලොව පුරා ශ්‍රී ලංකා නාමය ඉහළටම එසවිමට සමත් වුණා.

මේ ඔවුන් පිළිබඳ කල විමසා බැලීමක්.

13 හැවිරිදි යෙවාන් ඩේවිඩ් – යුරෝපා ගෝ කාර්ට් තරගාවලියක් ජය ගත් පළමු ලාංකිකයා

යුපුන් අබේකෝන් – දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා වාර්තාව යළිත් පිහිටුවන ලදී

රංගන ශිල්පිනී නිම්මි හරස්ගම – බි්‍රතාන්‍ය ජාතික රූපවාහිනී සම්මානයට නිර්දේශ විය

කාන්යා ද අල්මේදා – පොදු රාජ්‍ය මණ්ඩලීය කෙටි කථා සම්මානය දිනාගත් පළමු ලාංකිකයා විය

නෙල්කා ශිරෝමාලා – ඔලිම්පික් බොක්සිං තරගාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කල පළමු විනිසුරුවරිය

ඩේසි වීරසිංහම් – සුප්‍රකට ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනයේ ප්‍රධාන විධායන නිළධාරී බවට පත් විය

දිනේෂ් ප්‍රියන්ත හේරත් – නව ලෝක වාර්තාවක් තබමින් පැරලිම්පික් රන් පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දුන්නේය

ගිම්හානි පෙරේරා – බොට්ස්වානා හි පැවති යොවුන් රූප රාජිනී තරගය ජය ගත්තාය

බුද්ධිලිනී ද සොයිසා – ලෝක වනජීවී ඡායාරූප තරගයේ පළමු ස්ථානය දිනා ගත්තාය

දිල්රුක් ජයසිංහ – මාස්ටර්චෙෆ් Australia තරගාවලියේ ඉහළම ජයක් ලැබීය

යොහානි ද සිල්වා – මැණිකේ මගේ හිතේ ගීතයේ අනුකරණ ගීතය ඉදිරිපත් කරමින් යූ ටියුබ් නැරඹුම් වාර මිලියන 100 පසුකරන ලදී

yohani

ශෙමාරා වික්‍රමනායක – ඔස්ටේ්‍රලියාවේ වැඩිම වැටුප ලබන ප්‍රධාන විධායක නිළධාරිනිය බවට පත්වූවාය.

 

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »