හෙට අලුයම 01 සිට ක්වීන්ස්ලන්ඩ් මුහුණු ආවරණ රෙගුලාසි තවත් දැඩි වෙයි

ගතවූ පැය 24 තුළදී ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 2266 දෙනෙකු හඳුනාගෙන තිබේ.

එය ඊයේ වාර්තාවු ආසාධිතයන් 3118 ට වඩා අඩුවකි.

මේ අතර හෙට එනම් ජනවාරි 02 වනදා අලුයම 01 සිට බල පැවැත්වෙන පරිදි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තුළ ගෘහස්ථ කටයුතුවලදී මුහුණු ආවරණ භාවිතය අනිවාර්ය කර තිබේ.

ඒ අනුව රැකියා ස්ථාන –  Pubs – Clubs – අවන්හල් සහ ක්‍රීඩාගාර වලදීද මුහුණු ආවරණ භාවිතය අනිවාර්යයි.

ඒ දැනට මුහුණු ආවරණ අනිවාර්ය ස්ථානවලට අමතරවයි.

https://twitter.com/AnnastaciaMP/status/1477083347746635777?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1477083347746635777%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Fcoronavirus-update-queensland-records-2266-new-covid19-cases-as-mask-mandate-is-introduced%2F731e887e-3b3f-4afe-ad0d-ae59b3bde939

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »