නවසීලන්තයට 2022 වසර උදා වෙයි

නවසීලන්තයට 2022 වසර උදා වුණා.

2022 වසර උදාවූ පළමු ප්‍රධාන නගරය ලෙස සැළකෙන්නේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයයි.

එහි සුප්‍රකට ස්කයි ටවර් ගොඩනැගිල්ලේ මෙවරත් ගිණිකෙළි සංදර්ශනයක් පැවැත්වුණා.

කෙසේවෙතත් කොවිඩ් වෛරසයේ බලපෑම හමුවේ මෙවරත් නවසීලන්ත ජාතිකයන්ට නව වසර උදාව අති විශාල සහභාගීත්වයකින් තොරවයි සැමරීමට සිදුවූයේ.

තවත් පැය 02 කින් මෙල්බන් – සිඩ්නි නගර වෙත 2022 වසර උදාවනවා.

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වෙනසක්

පසුගිය සතියට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »