මෙල්බන් පාසලක ගින්නක්

මෙල්බන් බටහිර ප්‍රදේශයේ Sunshine West පාසලේ හටගත් ගින්නකින් එහි ගොඩනැගිල්ලක් මුලුමණින්ම විනාශ වී තිබෙනවා.

අද අලුයම 03 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගින්න සම්පූර්ණයෙන් පාලනය කර ඇති අතර කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.

ගින්නට හේතුව මේ දක්වා තහවුරු වී නොමැති බව වික්ටෝරියා ගිනි නිවීම් අංශ කියාසිටියා.

ගින්න හමුවේ ඇතිවූ දුමාරය තවමත් පවතින බව ද සඳහන්.

https://www.9news.com.au/national/victoria-school-fire-a-school-hall-has-been-destroyed-by-a-fire-in-melbourne-west/281d1fc0-db0b-4c6a-aaca-f325edbd1d94

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »