Search

මෙල්බන් පාසලක ගින්නක්

මෙල්බන් බටහිර ප්‍රදේශයේ Sunshine West පාසලේ හටගත් ගින්නකින් එහි ගොඩනැගිල්ලක් මුලුමණින්ම විනාශ වී තිබෙනවා.

අද අලුයම 03 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගින්න සම්පූර්ණයෙන් පාලනය කර ඇති අතර කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.

ගින්නට හේතුව මේ දක්වා තහවුරු වී නොමැති බව වික්ටෝරියා ගිනි නිවීම් අංශ කියාසිටියා.

ගින්න හමුවේ ඇතිවූ දුමාරය තවමත් පවතින බව ද සඳහන්.

https://www.9news.com.au/national/victoria-school-fire-a-school-hall-has-been-destroyed-by-a-fire-in-melbourne-west/281d1fc0-db0b-4c6a-aaca-f325edbd1d94