සිඩ්නි වැටලීමකදී $ 660,000 ක මුදල් – මත්ද්‍රව්‍ය සහ ගිණි අවි පොලිසිය භාරයට

ඩොලර් 660,000 ක් පමණ වටිනා මුදල් – කොකේන් – අයිස් මත්ද්‍රව්‍ය සහ ගිණි අවි තොගයක් සිඩ්නි නගරයේ සිදුකල වැටලීමකදී සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකුද සිය භාරයට ගත් බවයි නිවු සවුත් වේල්ස් පොලිසිය සඳහන් කලේ.

කාන්තාවකද ඒ අතර වනවා.

මෙම පිරිසට එරෙහිව චෝදනා 75 ක් ගොණු කරන බවයි පොලිසිය කියාසිටියේ.

SOURCE : https://www.9news.com.au/national/nsw-police-six-charged-after-four-firearms-660000-dollars-cash-illicit-drugs-and-a-vehicle-seized-in-sydney-southwest/a4d2661a-4b7d-421d-85f3-102ac3f408dd

 

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »