Search

ජනවාරි 10 දා සිට සිඩ්නි දුම්රිය වාර සංඛ්‍යාව අඩු කෙරේ

ජනවාරි 10 වනදා සිට සමස්ත සිඩ්නි නගරය පුරා ධාවනය වන දුම්රිය වාර සංඛ්‍යාව අඩු කර තිබෙනවා.

ඒ දුම්රිය සේවකයන් විශාල පිරිසක් හුදකලා කර තිබීම හේතුවෙනුයි.

මේ අනුව සාමාන්‍යයෙන් සෙනසුරාදා දිනයකදී ධාවනය වන දුම්රිය වාර සංඛ්‍යාව හා සමාන වාර ගණනක් සතියේ දිනවලදීද ධාවනය කෙරෙනු ඇති.

කෙසේවෙතත් දිනපතා පෙරවරු 06 ත් 07.30 ත් අතර හා සවස 02.30 ත් පස්වරු 04 ත් අතර කාර්ය බහුල වේලාවන් හිදී අමතර දුම්රිය ධාවනයට එක් කිරීමට නියමිතයි.

මේ වනවිට සිඩ්නි නගරයේ දුම්රිය සේවකයන් 250 කට ආසන්න පිරිසක් කොවිඩ් ආශ්‍රිතයන් බවට පත්වී හුදකලා කර තිබෙනවා.

https://www.9news.com.au/national/sydney-public-transport-sydney-trains-to-run-on-reduced-timetable-due-to-covid-19-staff-shortages/42788678-6fde-4b03-bf47-c1d4a95ada9e

ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින් අතර ජනප්‍රිය “Trusted Brands” ප්‍රකාශයට පත් කෙරේ

2024 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ වඩාත්ම විශ්වාසදායක වෙළඳ නාම 20 පිළිබඳ නවතම වාර්තාවක් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ලබන සඳුදා සිට ලංකාවේ Passport ගන්න පහසු වෙයි

ලබන සඳුදා සිට ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

Read More »

අයහපත් කාලගුණය පිළිබඳ මෙල්බන් වැසියන්ට දැනුම් දීමක්

ඉදිරි දින කිහිපය තුළ මෙල්බන්, ඇඩිලේඩ්ල පර්ත් සහ බ්‍රිස්බේන් යන නගර වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය නිවේදනය කර තිබෙනවා.

Read More »

අවම කාලයකින් වැඩි සේවාවක් ලබාගත හැකි නගර අතර මෙල්බන් පෙරමුණට

විනාඩි 15ක් වැනි කෙටි කාලයක් තුළ පුද්ගලයින්ට අවශ්‍ය පොදු සේවා කඩිනමින් ලබා ගත හැකි නගර පිළිබඳ නවතම අධ්‍යනයක් සිදු කර තිබෙනවා.

Read More »