
දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ කොවිඩ් ආසාධිත වයස අවුරුදු 02 ට අඩු දරුවෙකු මියගොස් තිබෙනවා.
එම මරණයට නිශ්චිතම හේතුව කොවිඩ් ද නොඑසේ නම් වෙනත් කරුණක්ද යන්න පිළිබඳ විමසා බැලෙමින් ඇති බවයි ප්‍රාන්ත අගමැතිවරයා කියාසිටියේ.
ඊයේ දිනයේදී දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයෙන් සටහන්වූ ආසාධිතයන් ගණන 1374 ක්.

මේ දක්වා දකුණු ඔස්ටේ්‍රලියාවෙන් කොවිඩ් මරණ 06 ක් වාර්තා වී තිබෙනවා.
මේ අතර කොවිඩ් ආසාධනය වී දින 10 කින් පසු රෝග ලක්ෂණ නොමැති නම් හුදකලා භාවයෙන් ඉවත්වීමට ප්‍රාන්තවාසීන්ට අවසර දී තිබෙනවා.

https://www.abc.net.au/news/2021-12-30/sa-records-1374-new-covid-cases/100730992