Search

බූස්ටර් මාත්‍රාව ලබාදිම ගැන කිසිදු ගැටලුවක් නැතැයි ෆෙඩරල් රජය කියයි

ඔස්ටේ්‍රලියාව තුළ බූස්ටර් මාත්‍රාව ලබාදිම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බව ෆෙඩරල් රජය අවධාරණය කරනවා.

කොවිඩ්19 කාර්ය සාධක බලකා අණදෙන නිළධාරී ලුතිතන් ජනරාල් Frewen පැවසුවේ දැනටමත් එන්නත් මාත්‍රා මිලියන 03 ක් ලබාදීමට ඉතිරිව පවතින බවයි.

ජනවාරි මුල් සති 02 තුළදී තවත් මාත්‍රා මිලියන 06 ක් බෙදා හැරීමට නියමිත බවද ඔහු කියාසිටියා.

ඊටත් අමතරව තවත් මාත්‍රා මිලියන 16 ක් බෙදා හැරීමට සැළසුම් කර ඇති බවයි අණදෙන නිළධාරීවරයා ප්‍රකාශ කලේ.

ඔහු මේ බව සඳහන් කලේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදීයි.

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතයේ දැවැන්ත පාඩුවක් ගැන පළමු වරට අනාවරණයක්

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සාපේක්ෂව දෙගුණයකින් පමණ මිලෙන් අධික වන බව නවතම වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා.

Read More »

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »