මෙල්බන් Chemist Warehouse අලෙවි සැලකට මෝටර් රථයක් කඩා වැදී 02 කට තුවාල

මෙල්බන් රිච්මන්ඩ් ප්‍රදේශයේ  Chemist Warehouse අලෙවි සැලකට මෝටර් රථයක් කඩා වැදීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

රියදුරු සිහිය නොමැතිව රථය තුළ සිරවී සිටි අතර ඔහු මුදා ගැනීමට Fire Rescue Victoria විසින් කටයුතු කර තිබේ.

තුවාල ලැබූ රියදුරා 20 හැවිරිදි වන අතර කාන්තාව 50 හැවිරිදි වියෙහි පසුවනවා.

ඔවුන් දෙදෙනාගේ තත්වය අසාධ්‍ය නොවන බව පොලිසිය කියා සිටී.

SOURCE : https://www.9news.com.au/national/two-injured-after-car-crashes-into-melbourne-chemist-warehouse-shop/5456df38-3a64-4121-9db0-20cc334c82e2

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »