Search

වික්ටෝරියාවේ පළමු වතාවට වාර්තා ගත දෛනික​ කොරෝනා ආසාදිතයින් ගණනක් ඊයේ දිනයේ දී!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 5,137 ක් හමුව ඇත.

මරණ 13 ක් ද වාර්තා විය​.

මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 23,833 කි.

ඊයේ දිනයේදී (29) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 81,093 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 3,775 ක් ලබා දී තිබේ.

https://twitter.com/VicGovDH/status/1476312086007279618?s=20

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »