නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලවල හිගයක්

RAPID ANTIGEN

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලවල හිගයක් උද්ගත වී තිබෙනවා.

ප්‍රාන්ත අගමැති Dominic Perrottet පැවසුවේ රැපිඩ් කට්ටල මිලියන 20 ක ඇණවුමක් මේ වනවිටත් ලබාදී ඇති බවයි.

කෙසේවෙතත් එය ලැබීමට නියමිතව ඇත්තේ ජනවාරි මාසය අගභාගයේදී බව ඔහු සඳහන් කලා.

ප්‍රමාණය ඉක්මවා අනවශ්‍ය ආකාරයෙන් රැපිඩ් කට්ටල භාවිත කිරීම මීට හේතුව බවයි අගමැතිවරයා පෙන්වා දෙන්නේ.

එබැවින් අවධානම් කලාපවලට යාමේදී පමණක් ඒවා භාවිත කරන්නැයිද සාමාන්‍ය වෙළඳසැල් වැනි ස්ථානවලට යාමේදී පරිහරණය කිරීමෙන් වළකින්නැයිද ඔහු ඉල්ලා සිටිනවා.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »