Search

PHOTOS : තනිවම ලොව වටා සංචාරයක නිරත ලාබාලතම තරුණිය ශ්‍රී ලංකාවට

සැහැල්ලු ගුවන් යානයකින් තනිවම ලොව වටා සංචාරයක නිරත වන ලාබාලතම තරුණිය වන සාරා රදෆර්ඩ් අද පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණියා.

ඇයගේ සැහැල්ලු ගුවන් යානය ගොඩබස්වනු ලැබුවේ රත්මලාන ගුවන් තොටුපලටයි.

ලෝක වාර්තාවක් පිහිටුවීමේ අරමුණින් ලොවවටා සංචාරයේ නිරත මෙම තරුණිය පසුගිය අගෝස්තු මස 13 වනදා බෙල්ජියමෙන් ගමන් ආරම්භ කළා.

එතැන් සිට අමරිකාව – බ්‍රිතාන්‍යය – රුසියාව ඇතුලු රටවල් 19 ක සංචාරය කිරීමෙන් පසුවයි සාරා රදෆර්ඩ් සිය සංචාරයේ මීළග නැවතුම්පොල ලෙස ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ.

සැහැල්ලු ගුවන් යානයකින් තනිවම ලොව වටා සංචාරයක නිරත මෙම තරුණිය සිය මීළග ගමනාන්තය ලෙස අනිද්දා ඉන්දියාව බලා පිටත්වයාමට නියමිතයි.

සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ෆයිසර් මුස්තාෆා නම් කෙරේ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆාගේ නම යෝජනා වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද රු.190ට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 10) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රධාන ගංගාවක භයානක මෝරු තර්ජනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් හි පිහිටි මෙචෙල් ගඟේ මසුන් ඇල්ලීමේ සහ පිහිනුම් කටයුතුවල නිරත වන ඔස්ට්‍රේලියානුවන්ට බලධාරීන් විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »