වික්ටෝරියා නැගෙනහිර Gippsland ප්‍රදේශයේ සුලු භූ චලනයක්

වික්ටෝරියා නැගෙනහිර Gippsland ප්‍රදේශයේ සුලු භූ චලනයක් හටගෙන තිබෙනවා.

එය රික්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ ඒකක 2.8 ක් ලෙසයි.

අද පස්වරු 03.24 ට වාර්තාවූ මෙම චලනය පොළව අභ්‍යන්තරයේ කිලෝමීටර් 03 ක් ගැඹුරින් වාර්තාවී ඇති බවයි භූ විද්‍යා අංශ සඳහන් කලේ.

කෙසේවෙතත් මෙමගින් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදුවී නැහැ.

මෙල්බන් නගරයට මීට මාස 03 කට පමණ ප්‍රබල භූමිකම්පාවක්ද හටගෙන තිබුණා.

https://twitter.com/vicsesnews/status/1475694810799300608?s=20

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »