මෙවර අලුබඳුන ටෙස්ට් තරගාවලි ජය ඔස්ටේ්‍රලියාවට

මෙවර අලුබඳුන ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට සත්කාරක ඔස්ටේ්‍රලියාව සමත්වුණා.

ඒ මෙල්බන් හි පැවති 03 වන ටෙස්ට් තරගයෙන් ඉණිමක සහ ළකුණු 14 ක ජයක් හිමි කර ගනිමින්.

දින 03 කදී තරගය නිමාවීම විශේෂත්වයක්.

එංගලන්තය පළමු ඉණිම සඳහා ළකුණු 185 ක් ලබාගත් අතර ඔස්ටේ්‍රලියා පළමු ඉණිම 267 යි.

එංගලන්ත දෙවන ඉණිම ළකුණු 68 කට සීමා කිරීමට ඔස්ටේ්‍රලියා පන්දු යවන්නන් සමත්වුණා.

අලුබඳුන 04 වන තරගය ලබන ජනවාරි 05 වනදා සිඩ්නි හිදී ආරම්භවීමට නියමිතයි.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »