පළමු වරට ඔස්ටේ්‍රලියාවෙන් දෛනික කොවිඩ් ආසාධිතයන් 10,000 ඉක්මවයි

කොවිඩ් වසංගතය ආරම්භවීමෙන් පසු පළමු වරට ඔස්ටේ්‍රලියාවෙන් දෛනික කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 10,000 ඉක්මවා වාර්තා වී තිබෙනවා.

ඊයේ දිනයේදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ආසාධිතයන් 6324 ක් / වික්ටෝරියාවෙන් 1999 ක් ඇතුලුව සමස්ත රටෙන්ම 10,200 ක පමණ ආසාධිතයන් පිරිසක් සටහන්වූ බවයි සෞඛ්‍ය අංශ සඳහන් කලේ.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් ආසාධිතයන් 784 ක් – දකුණු ඔස්ටේ්‍රලියාවෙන් 842 ක් – ACT ප්‍රාන්තයෙන් 189 ක් – ටස්මේනියාවේ 35 ක් සහ Northern Territory හි 12 ක් හා බටහිර ඔස්ටේ්‍රලියාවේ එක් අයෙකුද ඊයේ ආසාධිතයන් අතරට අයත්.

මේ අතර ප්‍රාන්ත කිහිපයක්ම කොවිඩ් රෙගුලාසි දැඩි කිරීමද දක්නට ලැබෙනවා.

SOURCE : https://7news.com.au/lifestyle/health-wellbeing/australia-surpasses-10000-covid-cases-in-a-single-day-for-first-time-since-pandemic-began-c-5099367

ඔස්ට්‍රේලියාවේ පුරප්පාඩු පිරවීමට ගුරු උපාධි අපේක්ෂකයින්ට ඩොලර් 40000ක ශිෂ්‍යත්ව

රට පුරා පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් ගුරු උපාධි අපේක්ෂකයින් සදහා ඩොලර් 40000ක ශිෂ්‍යත්ව ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉල්ලීමක් ට්විටර් ප්‍රතික්ෂේප කරයි

සිඩ්නි දේවස්ථානයකදී සිදු වූ පිහි ඇනුම සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විම වැළැක්වීමට කටයුතු කරන ලෙසට බලධාරීන් ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඔස්ට්‍රේලියා ඊ සේෆ්ටි කොමසාරිස්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »