IS ත්‍රස්ත සැකකරුවෙකු සිඩ්නි නුවරදී අත්අඩංගුවට

ත්‍රස්ත ක්‍රියා රැසකට සම්බන්ධ සැකකරුවෙකු සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

34 හැවිරිදි සැකකරු අයි එස් සංවිධානයට පවා සම්බන්ධ අයෙකු බවටයි හෙළිකරගෙන ඇත්තේ.

අන්තර්ජාලය හරහා මෙම තැනැත්තා ත්‍රස්තවාදයට අනුබල දෙන ලේඛණ ගණනාවක් බෙදා හැර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මොහුට පොලිස් ඇප දීම ප්‍රතික්ෂේප වී ඇති අතර හෙට දිනයේදී Parramatta අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇති.

2016 වසරේ සිටම මොහු කෙරෙහි අවධානයකින් පසුවූ බව නිවු සවුත් වේල්ස් පොලිස් බළධාරීන් සඳහන් කලා.

https://www.9news.com.au/national/man-arrested-caringbah-nsw-to-face-terror-charges/63f52bd5-de70-4617-b9f5-371f0111392b

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »