වසර 100 කට පමණ පසු ඔස්ටේ්රලියාවේ උණුසුම අධිකම නත්තල මෙවර උදාවනු ඇති බවට කාළගුණ අංශ අනාවැකි පළකරනවා.
විශේෂයෙන් බටහිර ඔස්ටේ්රලියාවේ බොහෝ ප්‍රදේශවලට සෙල්සියස් අංශක 42 ක වැනි ඉහළ උෂ්ණත්වයක් පවතිනු ඇති බව කාළගුණ අනාවැකියේ සඳහන්.
මෙවර නත්තල් දිනයේදී එක් එක් ප්‍රධාන නගරවල උෂ්ණත්වය පහත පරිදි සටහන් වනු ඇති.
සිඩ්නි – සෙල්සියස් අංශක 29 ක උපරිමයක්
මෙල්බන් – සෙල්සියස් අංශක 14-21 ක උපරිමයක්
බ්‍රිස්බන් – සෙල්සියස් අංශක 29 ක උපරිමයක්
පර්ත් – සෙල්සියස් අංශක 42 ක උපරිමයක්
ඇඩිලේඩ් – සෙල්සියස් අංශක 29 ක උපරිමයක්
ඩාර්වින් – සෙල්සියස් අංශක 31 ක උපරිමයක්
හෝබාර්ට් – සෙල්සියස් අංශක 20 ක උපරිමයක්
කැන්බරා – සෙල්සියස් අංශක 29 ක උපරිමයක්