නත්තල් මිහිරේ තරු සැඳෑව – Ausලංකා TV Christmas Party අදයි

ඔස්ටේ්‍රලියාව තුළ සිටින ක්ෂේත්‍ර රැසක ලාංකිකයන් එකම ස්ථානයකදී හමුවන පළමු නත්තල් සාදය Ausලංකා TV Christmas Party අද පැවැත්වෙනවා.

රාත්‍රී 07.30 සිට ඔබටත් Ausලංකා TV Christmas Party සජීවීව ෆේස්බුක් සහ යූ ටියුබ් ඔස්සේ දැකබලා ගත හැකි වනවා.

ඔස්ටේ්‍රලියාව තුළ වාසය කරන ලාංකික කලා ශිල්පීන් / ක්‍රීඩා තරු ඇතුලු වෘත්තිකයන් රැසක් මීට සහභාගීවීමට සූදානමින් පසුවනවා.

වසරක් වැනි කෙටි කාලයකදී ඔස්ටේ්‍රලියාව තුළ සිටින ලාංකිකයන් අතර හද බැඳගත්, නිරතුරුවම නවමු අත්දැකීම් ඔබට තිළිණ කරන Ausලංකා TV ඉදිරිපත් කරන Christmas Party සංගීතයෙන් හැඩ කරනු ලබන්නේ FRIENDS සංගීත කණ්ඩායමයි.

මේ සඳහා Ausලංකා TV සමග අත්වැල් බැඳගන්නේ,

Dons Premier Estate Agents ,
Jett Finance Group,
MA’s Kitchen,
Wisdom Group Home Loans,
Pas Sunilchandra – Area Specialist,
MoneyQuest – Clyde,
Grade A Movers
Travel Shine,
Warna Legal,
Ucbuild Design & Build Melbourne,
Millennium Imports,
Spicy Flames,
Ambula Berwick,
Destiny Migration Solutions,
Victory Law – one stop shop for all your legal needs
Wizard Accounting
Vinsara Institute Of Education,
Tingo Education Australia
SRI LUCK AUTO P/L
Derana Foods
MJay Photography

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »