Search

නත්තල් මිහිරේ තරු සැඳෑව – Ausලංකා TV Christmas Party අදයි

ඔස්ටේ්‍රලියාව තුළ සිටින ක්ෂේත්‍ර රැසක ලාංකිකයන් එකම ස්ථානයකදී හමුවන පළමු නත්තල් සාදය Ausලංකා TV Christmas Party අද පැවැත්වෙනවා.

රාත්‍රී 07.30 සිට ඔබටත් Ausලංකා TV Christmas Party සජීවීව ෆේස්බුක් සහ යූ ටියුබ් ඔස්සේ දැකබලා ගත හැකි වනවා.

ඔස්ටේ්‍රලියාව තුළ වාසය කරන ලාංකික කලා ශිල්පීන් / ක්‍රීඩා තරු ඇතුලු වෘත්තිකයන් රැසක් මීට සහභාගීවීමට සූදානමින් පසුවනවා.

වසරක් වැනි කෙටි කාලයකදී ඔස්ටේ්‍රලියාව තුළ සිටින ලාංකිකයන් අතර හද බැඳගත්, නිරතුරුවම නවමු අත්දැකීම් ඔබට තිළිණ කරන Ausලංකා TV ඉදිරිපත් කරන Christmas Party සංගීතයෙන් හැඩ කරනු ලබන්නේ FRIENDS සංගීත කණ්ඩායමයි.

මේ සඳහා Ausලංකා TV සමග අත්වැල් බැඳගන්නේ,

Dons Premier Estate Agents ,
Jett Finance Group,
MA’s Kitchen,
Wisdom Group Home Loans,
Pas Sunilchandra – Area Specialist,
MoneyQuest – Clyde,
Grade A Movers
Travel Shine,
Warna Legal,
Ucbuild Design & Build Melbourne,
Millennium Imports,
Spicy Flames,
Ambula Berwick,
Destiny Migration Solutions,
Victory Law – one stop shop for all your legal needs
Wizard Accounting
Vinsara Institute Of Education,
Tingo Education Australia
SRI LUCK AUTO P/L
Derana Foods
MJay Photography

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »