Search

ක්වීන්ස්ලන්ඩ් මුහුණු ආවරණ රෙගුලාසි හෙට සිට තවත් දැඩි කෙරේ

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මුහුණු ආවරණ රෙගුලාසි හෙට සිට බලාත්මක වන පරිදි තවත් දැඩි කර තිබෙනවා.

ඒ අනුව Hospitality ක්ෂේත්‍රයේ හා සිනමා ශාලා වල සේවකයන්ට මුහුණු ආවරණය වනු ඇති.

දැනට ක්වීන්ස්ලන්ඩ් හි මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වන්නේ සුපිරි වෙළඳසැල් – වෙළඳ සංකීර්ණ සහ පොදු ප්‍රවාහනයේදී පමණයි.

මේ අතර ප්‍රාන්ත සීමා වලදී සිදුකෙරෙන පී සී ආර් පරීක්ෂණ වෙනුවට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා අවසර දීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත අගමැතිනිය පවසනවා.

කෙසේවෙතත් ලබන වසරේ සිට එය ආරම්භ කෙරෙනු ඇති බවයි ඇය සඳහන් කලේ.

ඔස්ට්‍රේයාවේ සරසවි වලට මින් ඉදිරියට සල්ලි දෙන්නේ නෑ – ට්‍රම්ප් කියයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රතිපාදන කප්පාදු කිරීම හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල 07 ක පර්යේෂණ (Research) වැඩසටහන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.

Read More »